සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුවේ නව සන්ධානය ගැන කථාකරන සාකච්ඡාව කල්යයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර පිහිටුවීමට නියමිත ඇති නව සන්ධානය සම්බන්ධයෙන් අද (18) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ලබන 22 වනදා තෙක් කල්දැමා ඇති බව වාර්තා වේ. අද පවැත්වීමට නියමිතව තිබූ මෙම විශේෂ සාකච්ඡාවේදී නව සන්ධානය සම්බන්ධයෙන් වන ඉතා වැදගත්, අවසන් තීරණ රැසක් ගැනීමට නියමිතව තිබූ අතර මූලික කරුණු සාකච්ඡා කිරීමට පත් කරන ලද කමිටු සාමාජිකයින් විසින් කරන ලද ඉල්ලීම හමුවේ අදාළ සාකච්ඡාව කල් දැමූ බවත් වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට