සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පස්වන ණය වාරිකය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ නිරික්ෂණ අද..

Podu Jana Peramunaමෙරටට ලබාදීමට නියමිතව ඇති පස්වන ණය වාරිකය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ නිරික්ෂණ අද (20) දිනයේදී ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. අදාළ ණය වාරිකය පිළිබදව සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් පසුගිය දින මෙරටට පැමිණ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා මුණගැසී සාකච්ඡා කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට