සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අද සිට..

Podu Jana Peramunaඅද (20) සිට සියළු යාන්ත්‍රික කියත් ලියාපදිංචිය ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියි. ඒ අනුව පුද්ගලිකව සහ ආයතනිකව භාවිතා කරනු ලබන සියළු යාන්ත්‍රික කියත් ආසන්නයේම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර අදාළ ලියාපදිංචි බලපත්‍රය ලබාගත යුතුය. සීඝ්‍රයෙන් සිදුවන ගස් කැපීම නියාමනය කිරීම, වන විනාශය, දැව ජාවාරම් වැළැක්වීමේ අරමුණ ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණය ගන්නා ලද අතර අදාළ ලියාපදිංචි කිරිම ලබන 28 වනදායන් අවසන් වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට