සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිමෙන්ති මිල වැඩිකිරීමේ තීරණය වහා හකුලා ගන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලයි..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන සිමෙන්ති මිල රුපියල් සියයකින් වැඩිකිරීමට රජය උත්සහ කරමින් සිටින බවත් ඒ සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය ද සිය අවසරය ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසා සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන්ය.

සෑම පුද්ගලයෙකු තුළම පවතින නිවසක් තනා ගැනීමේ සිහිනය සැබෑ කරවීමට දුන් පොරොන්දු වර්තමාන රජය විසින් මේ වන විට කිහිපවරක්ම කඩ කර තිබෙන බවත් අම්පාරේ ඉදිකරන ගම්උදාවේ පෝස්ටර් කොළඔ නගරය තුළ අලවනු ලබන රජය, සිමෙන්ති කොට්ටයක මිල වැඩි කළේ මන්දැයි විමසිය යුතුව ඇති බවද එහි වැඩිදුරටත් සදහන්ය.

නිවාස ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ගණන් පහළ දමන ලෙසත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් වැඩිකිරීමට පාරිභෝගික අධිකාරිය ගත් තීන්දුව වහා හකුලා ගන්නා ලෙසත් බලකරන බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට