සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මන්නාරම සමූහ මිනීවලෙහි අස්ථී සම්බන්ධ වාර්තාව අද අධිකරණය හමුවට..

Podu Jana Peramunaකැණීම් වලින් පසුව මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථී කොටස් සම්බන්ධ කාබන් පරීක්ෂණයට අදාළ වාර්තාව අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ පරීක්ෂණය ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ රසායනාගාරයකදී සිදුකර ඇති අතර එම වාර්තාව මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව මන්නාරම සමූහ මිනීවලේ කැනීම් කටයුතු භාරව කටයුතු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට