සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා සාමාගම් වල අක්‍රමිකතා ගැන සාක්ෂි දෙන්න අමාත්‍ය කබීර් හෂීම් ජනාධිපති කොමිසමට පැමිණෙයි..

Podu Jana Peramunaඅමාත්‍ය කබීර් හෂීම් මහතා අද (20) උදෑසන 09.00 ට පමණ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව පැවසෙන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණෙන ලදී. අදාළ සමාගම් තුළ සිදුවූ බව පැවසෙන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහා අමාත්‍යවරයා මෙසේ මෙම ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණ ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට