සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට අදාළ පෙත්සම කල්යයි..

Podu Jana Peramunaවත්මන් විපක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් හට අදාළ තනතුරු වල කටයුතු කිරීම වළකමින් නිකුත් කරන ලද තහනම් නියෝගයට අදාළ පෙත්සම ලබන මාර්තු මස 12 වනදා යළි කැඳවන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇත. අදාළ පෙත්සම විභාගයට ගනිමින් අභියාචනාධිකරණය විසින් අද (21) මෙම නියොගට ලබාදී ඇත. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂ විසින් පසුගිය දෙසැම්බර් මස මෙම පෙත්සම ගොනුකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට