සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ශම්මි සිල්වා පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා පත්වී ඇති බව වාර්තා වේ. ඒ අනුව 2019 – 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල පාර්ශවයෙන් ඉදිරිපත්වූ ශම්මි සිල්වා මහතා තේරී පත්වී තිබේ. අදාළ නිලවරණය අද (20) උදෑසන ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී ශම්මි සිල්වා මහතා ඡන්ද 83 ක් හා ජයන්ත ධර්මදාස මහතා ඡන්ද 56 ක් ලබා ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට