සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛද්‍ය සභාවට එරෙහි සයිටම් උපාධිධාරිනියගේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි..

Podu Jana Peramunaතමන්ව ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබියිදී ඒ අනුව කටයුතු නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා එල්ල කරමින් මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් ඉදිරිපත් කර තිබෙන පෙත්සම ලබන මාර්තු මස 06 වන යළි කැදවන ලෙස අභියාචනාධිකරණය විසින් අද (21) නියෝග කරන ලදී.තමන්ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්නැයි අභියාචනාධිකරණය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කර ඇතත් එම නියෝගය පරිදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙතෙක් කටයුතු කර නොමැති බවට චෝදනා කරමින් අදාළ උපාධිධාරිනිය විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට