සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල මැයි 23 කැඳවයි..

Podu Jana Peramunaඅධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 වනදා කැඳවන්නැයි අධිකරණය විසින් අද (21) නියෝග කර ඇත. අදාළ පැමිණිල්ල විභාගයට ගනිමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී. ඩෙනිෂ්වරන් මහතා විසින් අදාළ පැමිණිල්ල ගොනු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට