සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලොව අගනාම ටෙස්ට් ඉනිම ලෙස ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් කුසල්ගේ ඉනිම නම් කරයි..

Podu Jana Peramunaක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ලොව පිතිකරුවෙකු ක්‍රීඩා කළ අගනාම ටෙස්ට් ඉනිම ලෙස පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කළ ඉනිම නම් කර ඇති බව වාර්තා වේ. වසර 140 ක් කරා දිවයන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මේ වන විට නම් කර තිබූ හොදම ටෙස්ට් ඉනිම වන්නේ එංගලන්තයේ ග්‍රැහැම් ගුච් විසින් 1991 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස් කර ඇති ලකුණු 154 ක ඉනිම වන අතර එම වාර්තාවට මේ වන විට හිමිකම් කීමට කුසල් ජනිත් පෙරේරා සමත්වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට