සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සේවා මුර ගැටළුවක් මතුවෙලා, ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් වර්ජනයක් අරඹයි..

Podu Jana Peramunaවෘත්තීය ගැටළුවක් මුල්කරගනිමින් ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කර ඇති බව වාර්තා වේ. තම සේවා මුරයන් පිළිබදව මතුව ඇති ගැටළුවක් මුල්කරගනිමින් ඊයේ (21) මාධ්‍යම රාත්‍රියේ සිට එම රියදුරන් මෙම වර්ජනය දියත් කර ඇති අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වාත් සහ මරදාන සිට මාතර දක්වාත් ධාවනය වන දුම්රියන් වල ප‍්‍රමාදයක් සිදුව තිබෙන බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට