සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ මුදල් සාාවද්‍ය ලෙස පරිහරණය කරමින් ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම, ගෝඨාභයට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුව ලබන මාර්තු මස 01 වනදා තෙක් කල්දැමීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් තීරණය කරන ලදී. පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත. පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇති අතර අද (22) දින කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාගයට ගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට