සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පුද්ගලික අංශ සේවක වැටුප රුපියල් දසදහසකින් ද වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ද වැඩිකළ යුතුයි – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

Podu Jana Peramunaලබන මාර්තු මස 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අයවැය තුළින් මෙරට රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයින්ට මෙන්ම රටේ ජනතාවට විශාල සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරකන ලද්දේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා විසිනි. සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ සිය වෘත්තීමය ගැටළු සදහා විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයින් පසුගිය කාලය පුරාවට දැවැන්ත රගල දියත් කරන ලද අතර මේ දක්වා එම අරගල අවසන්ව නොමැති බවත් මෙරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරය දිනෙන් දින ඉහළ යමින් තිබෙන අතර මෙම තත්ත්වය හමුවේ රටේ ජනතාවට දැවැන්ත ජිවන බරක් එක්ව ඇති බව ද ලාල්කාන්ත මහතා තවදුරටත් පවසා සිටින ලදී.

පුද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් දසදහසකින් ද වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ද වැඩිකරන ලෙස ඉල්ලා සිටින බව ද කේ.ඩී ලාල්කාන්ත මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල්, සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සාමාජික චන්දන සූරියආරච්චි සහ සමස්ත ලංකා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සාමාජික සමන්ත කෝරළේආරච්චි යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට