සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැටුප් විශමතාවයක් මුල් කරගෙන විධායක නිළධාරින් පාරට බසී…

Podu Jana Peramunaරජයේ විධායක නිළධාරින්ගේ ඒකාබද්ධ කමිටුව විසින් අද (27) දිනයේ සංඛේත වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතව ඇත. එම නිලධාරීන් නියෝජනය කරනු ලබන සේවාවන් ගණනාවකට බලපා ඇති වැටුප් විශමතාවයට විසඳුම් ලබාදීමට රජය මෙතෙක් කටයුතු නොකිරීම හේතුවන් මෙම තීරණයට එළෙඹි බව එම සංගමයේ ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා සඳහන් කරයි. මෙම වර්ජනය සදහා සේවාවන් 15ක් නියෝජනය කරන රජයේ විධායක නිලධාරීන් සහභාගී වන අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වීමට තීරණය කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට