සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40 යි, ජනපති ප්‍රධානත්වයෙන් උත්සවයක් කොළඹදී…

Podu Jana Peramunaසංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්ත්‍රියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් ගතවීම නිමිත්තෙන් සංවිධාන කරනු ලබන උපහාර උත්සවයක් ඊයේ (27) සවස 4 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. එම අවස්ථාව සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය මහත්වරුන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට