සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අලූගෝසු තනතුරට අයැදුම්පත් කැදවේ…

Podu Jana Peramunaවධක (අලූගෝසු) තනතුරට බඳවා ගෙන සිටි දෙදෙනා සේවය අතහැර යාම නිසා ඇතිවූ පුරප්පාඩුව පිරවීම සදහා අයැදුම්පත් කැදවා ඇති අතර ඒ සදහා මේ වන විට අයැදුම්පත් 102 ක් ලැබී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම අයැදුම්පත් 102 අතරින් ඇමරිකානු ජාතිකයකුද එම තනතුර සදහා ඉල්ලුම් කර ඇති බවත් අදාළ තනතුර සදහා ලාංකික පුරවැසියකු වීම අනිවාර්ය වීම නිසා විදෙස් ජාතිකයා හැර ඉතිරි 101 දෙනාගේ සුදුසුකම් පරීක්‍ෂා කර බැලීමට සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම සම්මුඛ පරීක්‍ෂණ පවත්වන දින සහ පැමිණෙන අපේක්ෂකයින් ප‍්‍රසිද්ධියට පත්නොකරන අතර තේරී පත්වන පුද්ගලයාවද ප්‍රසිද්දියට පත් නොකරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අදහස් දක්වයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට