චේන් සෝ යන්ත‍්‍ර ලියාපදිංචි දීර්ඝ කෙරේ…
පෙබරවාරි මාසයේදී අවසන් වීමට තිබු යාන්ත‍්‍රික කියත් හෙවත් චේන් සෝ යන්ත‍්‍ර ලියාපදිංචි කිරිම ලබන 15 වනදා දක්වා දීර්ඝ කර ඇත. වන විනාශය අවම කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය දියත් කල අතර ලියාපදිංචි නොකල සියලූම චේන් සෝ යන්ත‍්‍ර ආසන්නම පොලිස් ස්ථානයේදී සිදුකළ යුතු බව චේන් සෝ යන්ත‍්‍ර හිමිකරුවන්ට දැනුම් දෙයි.