සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බීමතින් රිය පදවා කාන්තාවන් දෙදෙනෙකු අනතුරකට ලක්කිරිම, ලාල්කාන්ත අද අධිකරණයට..

Podu Jana Peramunaබීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා අද (02) අධිකරණයට ඉදිරිපත් කරීමට නියමිතව ඇති බව වාර්තා වේ.ඒ අනුව ලාල්කාන්ත මහතා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇත. කේ.ඩී ලාල් කාන්ත මහතා පදවමින් සිටි කැබ්රථය යතුරු පැදියක ගැටීමෙන් ඊයේ (01) දහවල් කාලයේ අනුරාධපුරයේදී මෙම අනතුර සිදුවු අතර ඉන් යතුරුපැදියේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට