සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා – දකුණු අපි‍්‍රකා පළමු එක්දින තරගය අද..

Podu Jana Peramunaතරග 5 කින් සමන්විත ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (03)  දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වීමට නියමිතව ඇත.  අද තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වේ. දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව අතර මේ දක්වා එක්දින තරගාවලි 9 ක් පවත්වා ඇති අතර දකුණු අපි‍්‍රකාව ඉන් වැඩි තරගාවලි සංඛ්‍යාවක් ජයගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට