සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (04) පස්වරු 02.00 න් පමණ පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. වැසි සමග තාවකාලිකව තද සුළං ද අදාළ ප්‍රදේශයන්හි ඇතිවිය හැකි බවත් කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන වෙරළාශ්‍රිත මුහුදු ප්‍රදේශයන්හිද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට