සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විපක්ෂ නායක, ජ.වි.පෙ සාකච්ඡාව අනිද්දා..

Podu Jana Peramunaවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියි. ඒ අනුව අනිද්දා (06) එම සාකච්ඡාව පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කර සිටියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මෙහිදී කරුණු සාකච්ඡා කරන බවද හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට