සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට..

Podu Jana Peramunaවෘත්තීය ගැටළුවක් මුල්කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් අද (05) මධ්‍යම රාති‍්‍රයේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය මේ බව අනාවරණය කර සිටින අතර නියමිත ක්‍රමවේදයෙන් බැහැරව බඳවා ගැනීමේ පටිපාටි උල්ලංඝණය කරමින් දුම්රිය රියදුරන් බඳවා ගැනීම හේතුවෙන් මෙසේ වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව ද එම සංගමය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට