සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයවැය අද පාර්ලිමේන්තුවට..

Podu Jana Peramuna2019 වසරට අදාළ අයවැය අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අයවැය කතාව අද පස්වරු 02.00 ට මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් සිදුකරනු ඇති අතර අද ඉදිරිපත් කරනු ලබන අයවැය නිදහසින් පසු මෙරට 73 වන අයවැයයි. අයවැය යෝජනාවට අනුව 2019 වසරේ රජයේ වියදම රුපියල් බිලියන 4550 ක් වන අතර අපේක්ෂිත රාජ්‍ය අදායම රුපියල් බිලියන 2400 ක් වේ. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2050 ක් වනු ඇත. හෙට (06) සිට අයවැය දෙවනවර කියවීමේ විවාදය ආරම්භ වී දින 6 ක් පුරා එම විවාදය පැවැත්වෙනු ඇත. අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ලබන 12 වැනිදා පස්වරුවේ සිදුකරන අතර අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 13 වැනිදා සිට ලබන අපේ‍්‍රල් මස 05 වැනිදා දක්වා තෙක් සිදුකෙරේ. ඒ අනුව අපේ‍්‍රල් මස 05 වැනිදා පස්වරු 5.00 ට අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට