සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනයට ජාතික ප්‍රතිපත්තියක් අද ..

Podu Jana Peramunaජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙරට මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සඳහා ජාතික වශයෙන් ක‍්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙල අද (06) රටට හඳුන්වාදීමට නියමිතව ඇති බව වාර්තා වේ.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවක දී මෙම වැඩසටහන හඳුන්වා දිමට නියමිතව ඇත. ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසිය, රේගු, සුරාබදු සහ වෙරළාරක්ෂක යන සියලූ ආයතනවල සම්බන්ධීකරණය සහිතව මෙම වැඩසටහන සංවිධාන කර ඇත.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට