සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනයට ජාතික ප්‍රතිපත්තියක් අද ..

Podu Jana Peramunaජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙරට මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සඳහා ජාතික වශයෙන් ක‍්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙල අද (06) රටට හඳුන්වාදීමට නියමිතව ඇති බව වාර්තා වේ.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවක දී මෙම වැඩසටහන හඳුන්වා දිමට නියමිතව ඇත. ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසිය, රේගු, සුරාබදු සහ වෙරළාරක්ෂක යන සියලූ ආයතනවල සම්බන්ධීකරණය සහිතව මෙම වැඩසටහන සංවිධාන කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට