සත්‍යයේ පුවත් අඩහැරය….

2019 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ඇරඹේ ..

Podu Jana Peramuna2019 වර්ෂය සඳහා අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (06) දින ආරම්භ විමට නියමිතව ඇත. දෙවනවර කියවිමේ විවාදය අද සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇති අතර අයවැය තෙවන වර කියවීමේ  විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය මාර්තු මස 13 වන දින සිට අප්‍රේල් මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කරනු ඇත. 2019 වර්ෂය සදහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර වත්මන් රජයේ පස්වන අයවැය වන මෙය ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සකස් වී ඇති බවය අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට