සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්ද රාජපක්ෂ සහ ජ.වි.පෙ. අතර විශේෂ සාකච්ඡාවක් ..

Podu Jana Peramuna විධායන ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව අද (06) දිනයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.විධායක ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව විපක්ෂනායකවරයා පසුගිය දිනවල සුභවාදි ප්‍රචාර දැක්වූ බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පවසනු ලබයි. ඒ අනුව අද දින පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට කටයුතු  යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට