සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මහින්ද රාජපක්ෂ සහ ජ.වි.පෙ. අතර විශේෂ සාකච්ඡාවක් ..

Podu Jana Peramuna විධායන ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව අද (06) දිනයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.විධායක ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව විපක්ෂනායකවරයා පසුගිය දිනවල සුභවාදි ප්‍රචාර දැක්වූ බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පවසනු ලබයි. ඒ අනුව අද දින පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට කටයුතු  යොදා ඇත.

 

මැයි 2019
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට