සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොහොට්ටුවයි අතයි අතර සාකච්ඡාව ලබන 14 දා…

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට සන්ධාන ගතවී තරග කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන 14 වන දින සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. එම සාකච්ඡාවේදී පක්ෂ දෙක එක්වී නව සන්ධානය අරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර එම සාකච්ඡාවල ප්‍රගතිය අනුව නව සන්ධානය කඩිනමින් බිහි කිරීමට පියවර ගන්නා බව විපක්ෂනායකවරයා මාධ්‍යවේදීන් දැනුවත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට