සත්‍යයේ පුවත් අඩහැරය….

කාන්තා දුම්රිය මැදිරි වල ආරක්ෂාවට කොස්සක් සහ ඉදලක් ලබා දේ, දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු …

Podu Jana Peramunaහෙට (08) දිනට යෙදී තිබෙන කාන්තා දිනයට සමගාමීව දුම්රියවල ගමන් ගන්නා කාන්තාවන් වෙනුවෙන් වෙනම දුම්රිය මැදිරියක් වෙන් කිරීමට තීරණය කල බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. එහි මංගල ගමන වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් හෙට උදෑසන 6.59 ඇරඹෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා සදහන් කරයි. ලංකාවේ වසර ගණනකට පෙර කාන්තාවන් සඳහා වෙනම මැදිරි ක්‍රමයක් ක්‍රියාත්මක වී ඇති බවත් බංගදෙනිය,සාගරිකා,සමුද්‍රදේවී, රඹුක්කන,මහව,පව්සි යන දුම්රියන්හී තුන්වන පංතියෙන් එක මැදිරිය බැගින් ඒ සදහා වෙන් කර ඇති බවත් එම මැදිරියට පිරිමි පුද්ගලයින් ඇතුලු වීම වැලැක්වීම සදහා කාන්තා මැදිරි වලට කොස්සක් සහ ඉදලක් ලබා දීමටද කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට