සත්‍යයේ පුවත් අඩහැරය….

“සුරක්ෂා” රක්ෂණය අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝග..

Podu Jana Peramunaයහපාලන ආණ්ඩුව විසින් හදුන්වා දී ඇති පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණය දී ඇති රක්ෂණ සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත. අදාළ රක්ෂණය දේශීය සමාගමකට නොදී විදේශීය සමාගමකට දීමට ජනාධිපතිවරයා විරෝධය දක්වා ඇති අතර මේ වන විට එම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන බැවින් අවලංගු කිරීමේ හැකියාවක් නොමැති බවත් එම සමාගමෙන් සිසුන්ට වරප්‍රසාද රැසක් හිමිවන බවත් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපතිවරයාව දැනුවත් කර ඇත. කෙසේවෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන ඇමැතිවරයා හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (07) දින පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමේදී තීරණයක් ගැනීමටද නියමිතව ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට