සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක තුනක් ..

Podu Jana Peramuna නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක තුනක් හදුන්වාදීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අදාළ දුරකථන අංක හදුන්වාදීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව 011 3024820, 3024848, 3024850 යන දුරකතන අංක ඔස්සේ අදාළ තොරතුරු දැනුම්දීමට හැකියාව පවති. මෙරට  ඇති නීති විරෝධි මත්පැන් කඩිනමින් වැටලීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදී ඇති උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට