සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉල්ලීම් වලට විසදුම් නෑ, ගුරු විදුහල්පතිවරුන් අසනීප වෙයි..

Podu Jana Peramunaවෘත්තීය සමිති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පතිවරුන් ලබන 13 දින අසනීප නිවාඩු වාර්තා කිරීමට සුදානම් බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා අවධාරනය කරයි. වැටුප් විෂමතා ඉවත් කර ගුරු විදුහල්පති වැටුප් වැඩි කරන්නැයි ඉල්ලමින් දින ගණනාවක සිට අදාළ බලධාරීන් දැනුවත් කලද මේ දක්වා විශදුම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි බව හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට