සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යල කන්නයේ සිට වී මිල ඉහළට – අමාත්‍ය පී.හැරිසන්

Podu Jana Peramunaදැනට පවතින වී මිල සම්බන්ධයෙන් තමන් සෑහිමකට පත් නොවන අතර යල කන්නයේ සිට වී මිල ඉහල දැමීමට තීරණය කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී.හැරිසන් මහතා සදහන් කරයි. බස්නාහිර පළාත් ගොවිජන අබිමන් සම්මාන උළෙලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. ඒ අනුව දැනට නාඩු කිලෝවක මිල රුපියල් 38 ක් වන අතර එය 40 දක්වා වැඩි කිරීමටත්, රුපියල් 41 ක් වන සම්බා කිලෝවක මිල රුපියල් 43 දක්වාත් වැඩි කිරීමට නියමිතය. වී මිලට සමගාමීව අප්‍රේල් මාසයේ සිට සහල් මිලද වැඩි කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට