සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කර්නල්වරුන් 16 කට උසස්වීම්..

Podu Jana Peramunaයුද හමුදා කර්නල්වරුන් 16 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ කර්නල්වරුන් බි‍්‍රගේඩියර් නිලයට උසස් කර ඇත. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් මෙම උසස්වීම් ලබාදී ඇති අතර කර්නල්වරුන් වන අයි.පී. කඳනාරච්චි, ඒ.එස්.ටි පොඩිරාළහාමි, ජේ.එම්.සී ජයවීර, එම්.අයි.පී. නානායක්කාරවසම් සහ ටී.එම්. අබේරත්න යන මහත්වරුන් ඇතුළු 16 දෙනෙකු මෙසේ බි‍්‍රගේඩියර්වරුන් ලෙස උසස් කර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට