සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සේනා” දළඹු හානිය සදහා වන්දි පිරිනැමීම අද..

Podu Jana Peramuna“සේනා” දළඹු වසංගතය හේතුවෙන් විනාශයට පත්වූ වගාවන් සදහා වන්දි ලබාදීම අද (10) සිදුකිරිමට නියමිතව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සේනා දළඹු වසංගතය හේතුවෙන් සිය වගාවන් විනාශ වූ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් 307 දෙනෙකු සදහා අද වන්දි ප්‍රදානය කෙරෙනු ඇත. අක්කරයකට රුපියල් 40,000 බැඟින් හෙක්ටයාර 167 ක් සඳහා වන්දි ප්‍රදානය කෙරෙන අතර කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිර්දේශ පරිදි මෙම වන්දි පිරිනැමීම සිදුකරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට