හෙරොයින් කිලෝ එකක් සමග සැකකරුවන් දෙදෙනෙකු දැලේ..
හෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු අම්බලන්ගොඩ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අම්බලන්ගොඩ, අකුරල ප්‍රදේශයේදි සිදුකරන ලද මෙහෙයුමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 ක් සමග මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.