සත්‍යයේ පුවත් අඩහැරය….

බම්බලපිටියේ ඩිෆෙන්ඩර් අනතුර, බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මියයයි..

Podu Jana Peramunaපසුගිය 24 වැනිදා අළුයම් කාලයේ බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (09) රාත්‍රියේදී මියගොස් ඇති බව වාර්තා වේ. මිය ගිය පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා 51 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු බොරලැස්ගමුව, වෙහෙරහැර, ගංගාරම ප්‍රදේශයේ පදිංචිව සිටින ලදී. අදාළ අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථය පැදවූ පුද්ගලයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට