සත්‍යයේ පුවත් අඩහැරය….

“ගමට සිරිකොත”, එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන අද කළුතරින් ඇරඹේ..

Podu Jana Peramuna“ගමට සිරිකොත” වැඩසටහනේ පළමු පියවර අද (10) කළුතරින් ආරම්භ කෙරෙන බව එක්සත් ජාතික පක්ෂය පවසා සිටියි. පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම වැඩසටහන අද කළුතර නගරය කේන්ද්‍ර කරගනිමින් ඇරඹෙන අතර පක්ෂය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව දිස්ති‍්‍රක් මට්ටමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට