සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තෙවන එක්දින තරගය අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය අද (10) දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවැත්වීමට නියමිතව ඇත. මෙරට වේලාවෙන් අද පස්වරු 01.30 ට මෙම තරගය ආරම්භ වන අතර තරගය ජයගැනීමට දකුණු අප්‍රිකාවට හැකිවුවහොත් තරගාවලියේ ජය ඔවුන් සතු වනු ඇති අතර තරගාවලිය තුළ කවදුරටත් රැදීසිටීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගය ජයගැනීම අනිවාර්යය වේ. තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකම දකුණු අප්‍රිකාව විසින් ජයගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට