සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිල සංශෝධනය අද..?

Podu Jana Peramunaබොහෝ දුරට ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වනු ඇති බව වාර්තා වේ. අද රැස්වීමට නියමිතව ඇති ඉන්ධන මිල කමිටුව විසින් මේ සම්බන්ධයෙන් තීරණය කරනු ඇති අතර ලෝක වෙළදපොළ තුළ මේ වන විට පවතින බොරතෙල් බැරලයක මිල අනුව ඉන්ධන මිල සංශෝධනය වනු ඇත. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය වූයේ පසුගිය පෙබරවාරි මස 11 වනදා වන අතර අදාළ සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් – රුපියල් 6 කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් – රුපියල් 5 කින්, ඔටෝ ඩීසල් – රුපියල් 4 කින් සහ සුපර් ඩීසල් – රුපියල් 8 කින් ඉහළ දමන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට