සත්‍යයේ පුවත් අඩහැරය….

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 24 ක් සමඟ පුද්ගලයින් පස් දෙනෙකු දැලේ..

Podu Jana Peramunaදර්ගා සහ අළුත්ගම නගර තුළ සිදුකරන ලද මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 24 ක් සමඟ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කළුතර කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය විසින් ඊයේ (10) දහවල් සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස කළුතර දකුණ හා දර්ගා නග‍රයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත. අදාළ සැකකරුවන් පිරිස අද (11) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට