සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ CID යට..

Podu Jana Peramunaතරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ. ඉහත තරුණයින් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදුකරනු ලබන අතර තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වසන්ත කරන්නාගොඩ මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලද අතර එය සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට