සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් වියළි කාලගුණයක්..?

Podu Jana Peramunaඅද (11) දිනය තුළ දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එසේ වුවද නැගෙනහිර වෙරළාශ්‍රිත ප්‍රදේශයන්හි අද පෙරවරු කාලයේදී සුළු වැසි තත්ත්වයක් ඇති විය හැකි බවත් රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු කාලයේදී වැසි ඇති විය හැකි බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. එමෙන්ම මෙරටට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක අද දින රාත්‍රි කාලයේදී වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට