සත්‍යයේ පුවත් අඩහැරය….

ඩිෆෙන්ඩර් – යතුරු පැදි අනතුර, ඩිෆෙන්ඩරයේ රියදුරු යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaපසුගියදා බම්බලපිටියේදී සිදුවූ ඩිෆෙන්ඩර් – යතුරු පැදි අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (11) නියෝග කරන ලදී. අදාළ අනතුර සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගනිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. මෙම රිය අනතුරින් බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා දින ගණනාවක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට