සත්‍යයේ පුවත් අඩහැරය….

“කැවුමා” සැගව සිටි නිවසින් හෙරොයින් කිලෝ 177 ක් හමුවෙලා..

Podu Jana Peramunaමෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති දියමන්ති කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු “කැවුමා” නම් සැකකරු සැගව සිටි නිවසේ තිබී හෙරොයින් කිලෝ 177 කට අධික ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන ඇති බව වාර්තා වේ. අදාළ නිවස මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙහි තිබී පාතාල සාමාජික මාකඳුරේ මදූෂ්ගේ පියාගේ අවමංග්‍ය උත්සවයේ වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් ද සොයාගෙන ඇතැයි වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට