සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පවතින වියළි කාලගුණය හමුවේ විදුලිය අරපරිස්සමින් භාවිතා කරන්න, විදුලිබල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ උද්ගතව ඇති වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි සමස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. පවතින කාලගුණ තත්ත්වය හමුවේ මෙර‍ට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම පහළයමින් තිබෙන බැවින් තාප බලාගාර වල උපකාරයෙන් මේ වන විට විදුලි උත්පාදන කටයුතු සිදුකරමින් සිටින නමුත් විදුලි බිල ඉහළ දැමීමේ හෝ විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් මේ වනතෙක් මතුව නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි. විදුලි බල්බ දෙකක් පමණක් නිවාදැමීමෙන් දිනකට මෙගාවොට් 100 ක පමණ ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාවක් පවතින බවත් ඒ අනුව මෙරට විදුලි පාරිභෝගිකයින් කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට