සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මරණ දඩුවමෙන් නිදහස් කරන්න, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසගේ අභියාචනා විභාගයට දින නියම කරයි..

Podu Jana Peramunaතමන්ට නියමවී ඇති මරණ දඩුවමෙන් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිස විසින් ගොනුකර ඇති අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ අභියාචනා ලබන මැයි මස 21 වනදා විභාගයට ගැනීමට නියමිතව ඇත.

2013 වසරේදී බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් සියාම් නැමති අය පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකුට අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලද අතර තමන්ට මරණීය දණ්ඩනය නියම කළ ආකාරය නීතියට පටහැනි බැවින් අදාළ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් වාස් ගුණවර්ධන ඇතුළු චූදිත පිරිස විසින් ඉහත අභියාචනා ඉදිරිපත් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට