සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහින්ද ඇතුළු පිරිසගේ තනතුරු අභියෝගයට ලක්කළ පෙත්සම් ඉල්ලා අස්කරගනියි..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය ධූරය, කැබිනට් මණ්ඩල අමාත්‍ය ධූර සහ නියෝජ්‍ය අමාත්‍යධූර දැරීම අභියෝගයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සම අදාළ පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද අදාළ පෙත්සම් අද (12) දින ඉල්ලා අස්කරගෙන තිබේ. මෙම පෙත්සම් තුළින් ඉල්ලා ඇති සහනයන් මේ වන විට ලැබී තිබීම නිසා පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට