දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම ගැන අවසන් තීන්දුව අද සවස – පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර
2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම පිළිබදව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. අද (12) සවස පැවැත්වීමට නියමිතව ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව ද දයාසිරි මහතා වැඩිදුරටත් පවසා සිටියි.