සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි, යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්..

Podu Jana Peramunaමෙරට සිදුවූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පවසමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් අද (12) යාපනය නගරය තුළ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා ඇති බව වාර්තා වේ. පසුගිය යුද සමය තුළ මෙරට සිදුවූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් වන පරීක්ෂණ පැවැත්වීම සදහා ශ්‍රී ලංකාවට ලබාදදෙන කාලය ප්‍රමාණවත් බව ද එම සිසුන් විසින් මෙහිදී අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන යුද අපරාධ පිළිබදව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියක් තුළින් අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවටත් ඉල්ලා සිටිමින් එම විශ්වවිද්‍යාල සිසුන් විසින් ලබන 16 වනදා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට